2 රාජාවලිය 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඊශ්‍රායෙල්වරු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ඇස් පනාපිටම යෙහෝවා දෙවි විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවේය.+ යෙසායා 65:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු මාගේ මුහුණටම අපහාස කරමින්+ සෑම වෙලේම උයන්වල පුදපූජා ඔප්පු කරති.+ ගඩොල් මත සුවඳ දුම්+ ඔප්පු කරති. රෝම 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දෙවිව නිවැරදිව දැන හඳුනා ගැනීමට ඔවුන් අකමැති වූ නිසා+ ඔවුන්ගේ මනස් දූෂිත වීමට දෙවි ඉඩහැරියේය.+ එහෙයින් ඔවුහු තම සිතේ කැමැත්ත හැටියට නොහොබිනා දේවල නියැලුණෝය.+ හෙබ්‍රෙව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙයින් විවේක ගැනීමට තිබෙන ඒ අවස්ථාව ලබාගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. මන්ද එසේ නොකළොත් අපගේ මුතුන්මිත්තන්ගේ අවාදර්ශය අනුගමනය කරමින් අපද අකීකරු අය බවට පත් වනු ඇත.+
9 නමුත් ඊශ්‍රායෙල්වරු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ඇස් පනාපිටම යෙහෝවා දෙවි විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවේය.+
3 ඔවුහු මාගේ මුහුණටම අපහාස කරමින්+ සෑම වෙලේම උයන්වල පුදපූජා ඔප්පු කරති.+ ගඩොල් මත සුවඳ දුම්+ ඔප්පු කරති.
28 දෙවිව නිවැරදිව දැන හඳුනා ගැනීමට ඔවුන් අකමැති වූ නිසා+ ඔවුන්ගේ මනස් දූෂිත වීමට දෙවි ඉඩහැරියේය.+ එහෙයින් ඔවුහු තම සිතේ කැමැත්ත හැටියට නොහොබිනා දේවල නියැලුණෝය.+
11 එහෙයින් විවේක ගැනීමට තිබෙන ඒ අවස්ථාව ලබාගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. මන්ද එසේ නොකළොත් අපගේ මුතුන්මිත්තන්ගේ අවාදර්ශය අනුගමනය කරමින් අපද අකීකරු අය බවට පත් වනු ඇත.+