ලෙවී කතාව 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ මට අවිශ්වාසවන්ත වෙමින්+ භූතයන්ට*+ පුදපූජා ඔප්පු කිරීම මින් ඉදිරියට අත්හැරිය යුතුයි. එය ඔබේ පරම්පරාවලදී බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි.”’ 2 ලේකම් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එමෙන්ම යෙරොබොවම් රජ එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ+ සහ වසු පැටවුන්ගේ රූප සාදා+ ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා වෙනත් පූජක පන්තියක්ද පත් කළේය.+ යෙසායා 34:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 කාන්තාරවල ගැවසෙන සතුන්ද හිවලුන්ද භූතයන්ද*+ යන සියල්ලෝම එහි සැරිසරන්නෝය. නිශාචර පක්ෂීහුද කිසි භයක් නොමැතිව එහි ලගින්නෝය.+ එළිදරව් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ප්රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!
7 ඔබ මට අවිශ්වාසවන්ත වෙමින්+ භූතයන්ට*+ පුදපූජා ඔප්පු කිරීම මින් ඉදිරියට අත්හැරිය යුතුයි. එය ඔබේ පරම්පරාවලදී බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි.”’
15 එමෙන්ම යෙරොබොවම් රජ එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ+ සහ වසු පැටවුන්ගේ රූප සාදා+ ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා වෙනත් පූජක පන්තියක්ද පත් කළේය.+
14 කාන්තාරවල ගැවසෙන සතුන්ද හිවලුන්ද භූතයන්ද*+ යන සියල්ලෝම එහි සැරිසරන්නෝය. නිශාචර පක්ෂීහුද කිසි භයක් නොමැතිව එහි ලගින්නෝය.+
2 ඔහු ප්රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!