යෙසායා 43:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ මිදුම්කරුද+ ඊශ්රායෙල්හි ශුද්ධ තැනැත්තාද+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබ වෙනුවෙන් ඔවුන්ව බැබිලෝනියට යවා සිර මැදිරිවල අගුල් කඩා දමන්නෙමි.+ කල්දිවරුන්ගේ නාවිකයන්වද පරදවා ඔවුන්ට විලාප නඟන්න සලස්වමි.+ යෙරෙමියා 50:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “යෙහෝවා දෙවි තම උදහස ප්රකාශ කරන ආයුධ, ගබඩාවෙන් පිටතට ගෙන ඇත.+ මන්ද විශ්වයේ පාලකයාද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවිට කල්දිවරුන්ගේ දේශයෙහි කාර්යයක් කිරීමට තිබේ.+ යෙරෙමියා 51:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 බැබිලෝනිය විනාශ කර දැමීමට තැනැත්තෙක් පැමිණෙන්නේය.+ ඇගේ බලවන්තයන් සියලුදෙනාව යටත් කරගෙන+ ඔවුන්ගේ දුනු කැබලිවලට කඩා දමනු ලබන්නේය.+ මන්ද යෙහෝවා දෙවි මිනිසුන්ගේ ක්රියාවලට සුදුසු ප්රතිඵල ලබා දෙන දෙවි කෙනෙකි.+ එබැවින් ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් කරන්නේය.”+
14 ඔබේ මිදුම්කරුද+ ඊශ්රායෙල්හි ශුද්ධ තැනැත්තාද+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබ වෙනුවෙන් ඔවුන්ව බැබිලෝනියට යවා සිර මැදිරිවල අගුල් කඩා දමන්නෙමි.+ කල්දිවරුන්ගේ නාවිකයන්වද පරදවා ඔවුන්ට විලාප නඟන්න සලස්වමි.+
25 “යෙහෝවා දෙවි තම උදහස ප්රකාශ කරන ආයුධ, ගබඩාවෙන් පිටතට ගෙන ඇත.+ මන්ද විශ්වයේ පාලකයාද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවිට කල්දිවරුන්ගේ දේශයෙහි කාර්යයක් කිරීමට තිබේ.+
56 බැබිලෝනිය විනාශ කර දැමීමට තැනැත්තෙක් පැමිණෙන්නේය.+ ඇගේ බලවන්තයන් සියලුදෙනාව යටත් කරගෙන+ ඔවුන්ගේ දුනු කැබලිවලට කඩා දමනු ලබන්නේය.+ මන්ද යෙහෝවා දෙවි මිනිසුන්ගේ ක්රියාවලට සුදුසු ප්රතිඵල ලබා දෙන දෙවි කෙනෙකි.+ එබැවින් ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් කරන්නේය.”+