2 ලේකම් 29:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපේ පියවරුන් යෙහෝවා දෙවිට ද්‍රෝහි වී+ ඔහු පිළිකුල් කරන දේවල් කළා.+ ඔවුන් ඔහුට පිටු පා ඔහුගෙන් ඉවත්ව ගියා.+ යෙහෝවා දෙවිගේ ශුද්ධස්ථානයේදී ඔහුට කළ නමස්කාරයද ඔවුන් අත්හැර ගියා.+ යෙරෙමියා 32:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දිගටම මට පිටු පෑවෝය.+ මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඔවුන්ට කාරණා ඉගැන්වුවත් ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් මට ඇහුම්කන් දී මා දුන් හික්මවීම් පිළිගත්තේ නැත.+
6 අපේ පියවරුන් යෙහෝවා දෙවිට ද්‍රෝහි වී+ ඔහු පිළිකුල් කරන දේවල් කළා.+ ඔවුන් ඔහුට පිටු පා ඔහුගෙන් ඉවත්ව ගියා.+ යෙහෝවා දෙවිගේ ශුද්ධස්ථානයේදී ඔහුට කළ නමස්කාරයද ඔවුන් අත්හැර ගියා.+
33 දිගටම මට පිටු පෑවෝය.+ මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඔවුන්ට කාරණා ඉගැන්වුවත් ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් මට ඇහුම්කන් දී මා දුන් හික්මවීම් පිළිගත්තේ නැත.+