2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+ නෙහෙමියා 9:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “නමුත් ඔවුන් ඔබට අකීකරු වී+ ඔබට විරුද්ධව කැරලිගැසුවා.+ ඔවුන් ඔබේ නීතියට පිටු පෑවා.+ ඔබ බොහෝ අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙත යවා ඔබ වෙතට නැවත හැරී එන්න+ කියා ඔවුන් මාර්ගයෙන් පැවසුවත් ඔවුන් ඒ අනාගතවක්තෘවරුන්වත් මරා දැමුවා.+ ඔවුන් ඔබට අගෞරවය ගෙන දිය හැකි සෑම දෙයක්ම කළා.+ මතෙව් 21:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 නමුත් වැවිලිකරුවන් ඔහුගේ දාසයන්ව අල්ලාගෙන එක් කෙනෙකුට තැළුවා. එක් කෙනෙකුව මරා දැමුවා. තවත් කෙනෙකුට ගල් ගැසුවා.+ මතෙව් 23:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒ නිසා මෙන්න, මම ඔබ වෙතට අනාගතවක්තෘවරුන්ද ප්රඥාවන්තයන්ද ප්රසිද්ධියේ උගන්වන්නන්ද+ එවනවා.+ ඔබ ඔවුන්ගෙන් සමහරෙකුව මරා+ කණුවල ඇණ ගසයි. ඇතමෙකුට ඔබේ සිනගෝගවලදී කසයෙන් තළා+ සෑම නුවරකදීම ඔවුන්ට පීඩා කරයි. ක්රියා 7:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+ 1 තෙසලෝනික 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වත්+ අනාගතවක්තෘවරුන්වත්+ මරණයට පත් කළ අතර අපටද පීඩා කළෝය.+ ඔවුහු දෙවිව සතුටු නොකරන අතර සියලු මිනිසුන්ගේ යහපතට හේතු වන සියල්ලට විරුද්ධව ක්රියා කරති.
16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+
26 “නමුත් ඔවුන් ඔබට අකීකරු වී+ ඔබට විරුද්ධව කැරලිගැසුවා.+ ඔවුන් ඔබේ නීතියට පිටු පෑවා.+ ඔබ බොහෝ අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙත යවා ඔබ වෙතට නැවත හැරී එන්න+ කියා ඔවුන් මාර්ගයෙන් පැවසුවත් ඔවුන් ඒ අනාගතවක්තෘවරුන්වත් මරා දැමුවා.+ ඔවුන් ඔබට අගෞරවය ගෙන දිය හැකි සෑම දෙයක්ම කළා.+
35 නමුත් වැවිලිකරුවන් ඔහුගේ දාසයන්ව අල්ලාගෙන එක් කෙනෙකුට තැළුවා. එක් කෙනෙකුව මරා දැමුවා. තවත් කෙනෙකුට ගල් ගැසුවා.+
34 ඒ නිසා මෙන්න, මම ඔබ වෙතට අනාගතවක්තෘවරුන්ද ප්රඥාවන්තයන්ද ප්රසිද්ධියේ උගන්වන්නන්ද+ එවනවා.+ ඔබ ඔවුන්ගෙන් සමහරෙකුව මරා+ කණුවල ඇණ ගසයි. ඇතමෙකුට ඔබේ සිනගෝගවලදී කසයෙන් තළා+ සෑම නුවරකදීම ඔවුන්ට පීඩා කරයි.
52 ඔබේ මුතුන්මිත්තන් සෑම අනාගතවක්තෘවරයෙකුටම පීඩා කළා.+ ඇත්තෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැමිණීම ගැන කලින් දැන්වූ අයව+ මරා දැමුවා.+ දැන් ඔබ කළේ එම තැනැත්තාව පාවා දී මරා දැමීමයි.+
15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වත්+ අනාගතවක්තෘවරුන්වත්+ මරණයට පත් කළ අතර අපටද පීඩා කළෝය.+ ඔවුහු දෙවිව සතුටු නොකරන අතර සියලු මිනිසුන්ගේ යහපතට හේතු වන සියල්ලට විරුද්ධව ක්රියා කරති.