යෙරෙමියා 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්රකාශ කරති.+ යෙරෙමියා 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අනාගතවක්තෘ යෙරෙමියා, හනනියාට මෙසේද පැවසුවේය.+ “හනනියා, මා කියන දේට සවන් දෙන්න. ඔබ පවසන අනාවැකි යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒවා නොවෙයි. ඔබේ බොරු අනාවැකි විශ්වාස කිරීමට ඔබ මේ සෙනඟව පොලඹවා තිබෙනවා.+ එසකියෙල් 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “තමන්ගේ කැමැත්ත පරිදි ක්රියා කරන+ කිසිම දෙයක් නොදකින+ අඥාන අනාගතවක්තෘවරුන්ට අත් වන්නේ මහත් විපතකි!+ එසකියෙල් 22:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එහෙත් බිත්තියක හුණු ගාන්නාක් මෙන් දේශයේ අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි වසා දමති.+ ඔවුහු බොරු දර්ශන දකිති.+ බොරු අනාවැකි කියති.+ යෙහෝවා දෙවි වන මා ඔවුන්ට කිසිවක් නොපැවසුවද, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි” කියා ඔවුහු ජනයාට කියති.
14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්රකාශ කරති.+
15 අනාගතවක්තෘ යෙරෙමියා, හනනියාට මෙසේද පැවසුවේය.+ “හනනියා, මා කියන දේට සවන් දෙන්න. ඔබ පවසන අනාවැකි යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒවා නොවෙයි. ඔබේ බොරු අනාවැකි විශ්වාස කිරීමට ඔබ මේ සෙනඟව පොලඹවා තිබෙනවා.+
3 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “තමන්ගේ කැමැත්ත පරිදි ක්රියා කරන+ කිසිම දෙයක් නොදකින+ අඥාන අනාගතවක්තෘවරුන්ට අත් වන්නේ මහත් විපතකි!+
28 එහෙත් බිත්තියක හුණු ගාන්නාක් මෙන් දේශයේ අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි වසා දමති.+ ඔවුහු බොරු දර්ශන දකිති.+ බොරු අනාවැකි කියති.+ යෙහෝවා දෙවි වන මා ඔවුන්ට කිසිවක් නොපැවසුවද, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි” කියා ඔවුහු ජනයාට කියති.