4 ඔවුන් අතරේ සිටින හොඳම අය වුවද කටු පඳුරු හා සමානය. ඔවුන් අතරේ සිටින අවංකම තැනැත්තා කටු වැටකටත් වඩා දරුණුය.+ නමුත් ඔබේ මුරකරුවන් අනතුරු ඇඟවූ ලෙසම සිදු වන්නේය. ඔවුන්ගේ දුෂ්ටකම්වලට ගණන් දිය යුතු දවස පැමිණෙන බව නියතය.+ ඒ දවසේදී ඔවුහු සියල්ලෝම වියවුලට පත් වන්නෝය.+