2 සාමුවෙල් 23:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසි කමකට නැති මිනිසුන්+ කපා වීසි කරන+ කටු පඳුරු මෙනි.+ඒවා අතින් ඇල්ලීමට නොහැකිය. එසකියෙල් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ටවත් ඔවුන් පවසන දේවලටවත් බිය නොවන්න.+ ඔබ ජීවත් වන්නේ ගෝනුස්සන්ට+ හා කටු පඳුරුවලට+ සමාන සෙනඟක් අතරේය. ඔවුහු මුරණ්ඩු,+ කැරලිකාර සෙනඟකි.+ එහෙත් ඔවුන්ගේ වචනවලටවත්+ ඔවුන්ගේ දරුණු පෙනුමටවත් බිය නොවන්න.+
6 “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ටවත් ඔවුන් පවසන දේවලටවත් බිය නොවන්න.+ ඔබ ජීවත් වන්නේ ගෝනුස්සන්ට+ හා කටු පඳුරුවලට+ සමාන සෙනඟක් අතරේය. ඔවුහු මුරණ්ඩු,+ කැරලිකාර සෙනඟකි.+ එහෙත් ඔවුන්ගේ වචනවලටවත්+ ඔවුන්ගේ දරුණු පෙනුමටවත් බිය නොවන්න.+