යෙරෙමියා 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ දිගින් දිගටම කරන දුෂ්ට ක්රියා නිසා මම නැවත නැවතත් ඔබට ඒ ගැන කතා කළෙමි. හිමිදිරි උදෑසන සිට ඔබට ඒ ගැන පැවසුවෙමි.+ නමුත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැත.+ මම ඔබට දිගින් දිගටම හඬගැසුවෙමි. නමුත් ඔබ මට සවන් දුන්නේ නැත.+ මේ දේ පවසන මා යෙහෝවා දෙවිය. යෙරෙමියා 29:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුන්ට එවැනි විපත්තිවලට මුහුණ දීමට සිදු වන්නේ මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඔවුන් වෙතට එවූ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට ඔවුන් සවන් නොදුන් නිසාය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ඔබත් මට ඇහුම්කන් දුන්නේ නැත.’+ යෙරෙමියා 44:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම හිමිදිරි උදෑසන සිට නොනවත්වා මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙතට යවා,+ “ජනයෙනි, මට අප්රසන්න මේ පිළිකුල්සහගත ක්රියා සම්පූර්ණයෙන්ම අත්හැර දමන්න”+ කියා ඔවුන්ට අවවාද කළෙමි.
13 ඔබ දිගින් දිගටම කරන දුෂ්ට ක්රියා නිසා මම නැවත නැවතත් ඔබට ඒ ගැන කතා කළෙමි. හිමිදිරි උදෑසන සිට ඔබට ඒ ගැන පැවසුවෙමි.+ නමුත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැත.+ මම ඔබට දිගින් දිගටම හඬගැසුවෙමි. නමුත් ඔබ මට සවන් දුන්නේ නැත.+ මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.
19 ඔවුන්ට එවැනි විපත්තිවලට මුහුණ දීමට සිදු වන්නේ මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඔවුන් වෙතට එවූ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට ඔවුන් සවන් නොදුන් නිසාය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ඔබත් මට ඇහුම්කන් දුන්නේ නැත.’+
4 මම හිමිදිරි උදෑසන සිට නොනවත්වා මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙතට යවා,+ “ජනයෙනි, මට අප්රසන්න මේ පිළිකුල්සහගත ක්රියා සම්පූර්ණයෙන්ම අත්හැර දමන්න”+ කියා ඔවුන්ට අවවාද කළෙමි.