24 “‘ඒලාම්ද+ ඇය වටා ඇගේ මුළු සෙනඟද එහි තැන්පත් කර ඇත. ඔවුහු සියල්ලෝම කඩුවෙන් මැරුම් කෑවෝය. ඔවුහු ගෞරවනීය භූමදානයක් නොලබා පොළෝගැබට බැස ගියෝය. ජීවත්ව සිටි කාලයේදී ලෝවැසියන් අතරේ භීතිය පැතිරෙවූ නිසා මිනී වළට යන අන් සියලුදෙනා සමඟම ඔවුහුද අවමානයට ලක් වනු ඇත.+