එසකියෙල් 32:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “‘ඒලාම්+ එතන ඉන්නවා. ඇගේ සෙනඟත් ඇගේ සොහොන වටේට ඉන්නවා. ඔවුන් හැමෝම මැරුම් කෑවේ කඩුවෙන්. ජීවත් වෙලා ඉද්දී භීතිය හැම තැනම පතුරුවපු ඔවුන්, පොළොව යටට ගියේ අචර්මච්ඡේදිත අය විදිහටයි. මිනී වළට යන අනිත් අය වගේ දැන් ඔවුනුත් ලැජ්ජාව අද්දකියි.
24 “‘ඒලාම්+ එතන ඉන්නවා. ඇගේ සෙනඟත් ඇගේ සොහොන වටේට ඉන්නවා. ඔවුන් හැමෝම මැරුම් කෑවේ කඩුවෙන්. ජීවත් වෙලා ඉද්දී භීතිය හැම තැනම පතුරුවපු ඔවුන්, පොළොව යටට ගියේ අචර්මච්ඡේදිත අය විදිහටයි. මිනී වළට යන අනිත් අය වගේ දැන් ඔවුනුත් ලැජ්ජාව අද්දකියි.