2 රාජාවලිය 23:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යෙහෝයාකිම්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය.+ ඔහුගේ මව රූමාහි වැසියෙකු වූ පෙදායාගේ දියණිය වූ ෂෙබිදාය. යෙරෙමියා 25:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යොෂියාගේ පුත්රයා වූ යූදාහි රජු වන යෙහෝයාකිම් රජකම් කළ හතරවන අවුරුද්දේදී+ යූදාහි වැසියන් සම්බන්ධයෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණේය. එය බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ පාලනයේ පළමුවන අවුරුද්ද විය.
36 යෙහෝයාකිම්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු එකොළහක් පාලනය කළේය.+ ඔහුගේ මව රූමාහි වැසියෙකු වූ පෙදායාගේ දියණිය වූ ෂෙබිදාය.
25 යොෂියාගේ පුත්රයා වූ යූදාහි රජු වන යෙහෝයාකිම් රජකම් කළ හතරවන අවුරුද්දේදී+ යූදාහි වැසියන් සම්බන්ධයෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණේය. එය බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ පාලනයේ පළමුවන අවුරුද්ද විය.