-
යෙරෙමියා 46:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 මුලින්ම ලැබුණේ ඊජිප්තුවේ යුධ හමුදාව ගැන පණිවිඩයයි.+ ඒ කාලයේදී කර්කෙමිෂ්හි+ යුප්රටීස් ගඟ අසලදී බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් විසින් ඊජිප්තුවේ රජු වූ නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝගේ+ යුධ හමුදාව පරාජයට පත් කරන ලදි. ඔහු එසේ කළේ යොෂියාගේ පුත්රයා වූ යූදාහි රජු වූ යෙහෝයාකිම් පාලනය කළ හතරවන අවුරුද්දේදීය.+ යෙරෙමියාට දෙවිගෙන් ලැබුණු පණිවිඩය මෙයයි.
-