යෙරෙමියා 36:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 රජ, අනාගතවක්තෘ යෙරෙමියාව+ සහ ඔහුගේ ලේකම් වන බාරුක්ව අල්ලාගෙන එන ලෙස රාජ පුත්රයෙකු වූ යෙරාමෙයෙල්ටද අෂ්රියෙල්ගේ පුත්රයා වූ සෙරායාටද අබ්දෙයෙල්ගේ පුත්රයා වූ ෂෙලෙමියාටද අණ කළේය. නමුත් යෙහෝවා දෙවි ඔවුන් දෙදෙනාව සඟවා තැබීය.+
26 රජ, අනාගතවක්තෘ යෙරෙමියාව+ සහ ඔහුගේ ලේකම් වන බාරුක්ව අල්ලාගෙන එන ලෙස රාජ පුත්රයෙකු වූ යෙරාමෙයෙල්ටද අෂ්රියෙල්ගේ පුත්රයා වූ සෙරායාටද අබ්දෙයෙල්ගේ පුත්රයා වූ ෂෙලෙමියාටද අණ කළේය. නමුත් යෙහෝවා දෙවි ඔවුන් දෙදෙනාව සඟවා තැබීය.+