යෙරෙමියා 36:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහුදී ලියවිල්ලෙන් කොටස් තුන හතරක් කියවා අවසන් වනවාත් සමඟම, රජ තම ලේකම්ගේ පිහියෙන් එම කොටස ඉරා භාජනයේ ඇවිළෙමින් තිබූ ගින්නට දැමුවේය. ඔහු ලියවිල්ලේ ඉතුරු කොටස්ද එලෙස ඉරා ඇවිළෙන ගින්නට දමා මුළු ලියවිල්ලම දවා දැමීය.+
23 යෙහුදී ලියවිල්ලෙන් කොටස් තුන හතරක් කියවා අවසන් වනවාත් සමඟම, රජ තම ලේකම්ගේ පිහියෙන් එම කොටස ඉරා භාජනයේ ඇවිළෙමින් තිබූ ගින්නට දැමුවේය. ඔහු ලියවිල්ලේ ඉතුරු කොටස්ද එලෙස ඉරා ඇවිළෙන ගින්නට දමා මුළු ලියවිල්ලම දවා දැමීය.+