එසකියෙල් 17:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එය වෙනත් තැනකට ගොස් පැළ වුණත් එය සරුවට වැඩෙයිද? නැඟෙනහිර දෙසින් හමන සුළඟට එය සම්පූර්ණයෙන්ම වියළී යන්නේ නැද්ද?+ එය වැඩෙන පාත්තියේම වියළී යනවා ඇත.”’”+ හොෂෙයා 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔහු සශ්රීක බට ගසක් මෙන් සරුවට වැඩුණත්+ නැඟෙනහිරෙන් හමා එන සුළඟක් ඔහුට විරුද්ධව පැමිණෙනු ඇත.+ යෙහෝවා දෙවිගෙන් පැමිණෙන ඒ සුළඟ පාළුකරයෙන් ඇවිත් ඔහුගේ ළිංද දිය උල්පත්ද සිඳුවනු ඇත.+ ඒ සුළඟට ඔහුගේ වටිනා වස්තු සම්භාරයම ගසාගෙන යයි.+
10 එය වෙනත් තැනකට ගොස් පැළ වුණත් එය සරුවට වැඩෙයිද? නැඟෙනහිර දෙසින් හමන සුළඟට එය සම්පූර්ණයෙන්ම වියළී යන්නේ නැද්ද?+ එය වැඩෙන පාත්තියේම වියළී යනවා ඇත.”’”+
15 “ඔහු සශ්රීක බට ගසක් මෙන් සරුවට වැඩුණත්+ නැඟෙනහිරෙන් හමා එන සුළඟක් ඔහුට විරුද්ධව පැමිණෙනු ඇත.+ යෙහෝවා දෙවිගෙන් පැමිණෙන ඒ සුළඟ පාළුකරයෙන් ඇවිත් ඔහුගේ ළිංද දිය උල්පත්ද සිඳුවනු ඇත.+ ඒ සුළඟට ඔහුගේ වටිනා වස්තු සම්භාරයම ගසාගෙන යයි.+