ගීතාවලිය 107:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අඥානයෝ වැරදි මාර්ගයේ ගමන් කළෝය.+ඔවුන් කළ පව් නිසා අවසානයේදී බොහෝ දුක් පීඩාවලට මුහුණ දීමට ඔවුන්ට සිදු විය.+ හිතෝපදේශ 1:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එමනිසා ඔබේ ක්රියාවල ප්රතිඵල විඳින්න ඔබට සිදු වෙයි.+ ඔබ යෙදූ උපායන්වල ප්රතිඵල ඔබටම අත් විඳින්න සිදු වෙයි.+ හිතෝපදේශ 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දුෂ්ටයා කරන වැරදි ඔහුටම උගුලක් වේ.+ පාපය නමැති උගුලට හසු වී සිටින ඔහුට එයින් මිදී යෑමට කිසි මඟක් නොමැත.+ යෙසායා 50:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 යෙහෝවා දෙවි ඔබෙන් මෙසේ අසයි. “මා ඔබේ මවට දික්කසාද ලියවිල්ලක්+ දී ඇයව පිටත් කර+ යැව්වාද? එසේනම් ඒ ලියවිල්ල කෝ? මගේ ණයක් බේරාගැනීම සඳහා මා ඔබව විකුණුවාද? මා ඔබව භාර දුන්නේ මාගේ ණයහිමියෙකුගේ අතටද?+ ඔබව භාර දෙනු ලැබුවේ ඔබේම වැරදි නිසයි.+ ඔබේ මවව පිටත් කරනු ලැබුවේ ඔබේ පාපතර ක්රියා නිසයි.+ යෙරෙමියා 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබේ දෙවි වන යෙහෝවා ඔබව නිසි මඟේ ගෙන ගියත්+ ඔබ ඔහුව සිය කැමැත්තෙන්ම අත්හැර ගියහුය. එබැවින් මේ විපත ඔබ පිටට පමුණුවාගත්තේ ඔබමය.+
17 අඥානයෝ වැරදි මාර්ගයේ ගමන් කළෝය.+ඔවුන් කළ පව් නිසා අවසානයේදී බොහෝ දුක් පීඩාවලට මුහුණ දීමට ඔවුන්ට සිදු විය.+
31 එමනිසා ඔබේ ක්රියාවල ප්රතිඵල විඳින්න ඔබට සිදු වෙයි.+ ඔබ යෙදූ උපායන්වල ප්රතිඵල ඔබටම අත් විඳින්න සිදු වෙයි.+
22 දුෂ්ටයා කරන වැරදි ඔහුටම උගුලක් වේ.+ පාපය නමැති උගුලට හසු වී සිටින ඔහුට එයින් මිදී යෑමට කිසි මඟක් නොමැත.+
50 යෙහෝවා දෙවි ඔබෙන් මෙසේ අසයි. “මා ඔබේ මවට දික්කසාද ලියවිල්ලක්+ දී ඇයව පිටත් කර+ යැව්වාද? එසේනම් ඒ ලියවිල්ල කෝ? මගේ ණයක් බේරාගැනීම සඳහා මා ඔබව විකුණුවාද? මා ඔබව භාර දුන්නේ මාගේ ණයහිමියෙකුගේ අතටද?+ ඔබව භාර දෙනු ලැබුවේ ඔබේම වැරදි නිසයි.+ ඔබේ මවව පිටත් කරනු ලැබුවේ ඔබේ පාපතර ක්රියා නිසයි.+
17 ඔබේ දෙවි වන යෙහෝවා ඔබව නිසි මඟේ ගෙන ගියත්+ ඔබ ඔහුව සිය කැමැත්තෙන්ම අත්හැර ගියහුය. එබැවින් මේ විපත ඔබ පිටට පමුණුවාගත්තේ ඔබමය.+