යෙසායා 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහි වැසියෝ දේශයේ දේවස්ථානය වෙතටත් දීබොන්+ නගරය අසල පිහිටි දේවස්ථාන වෙතටත් ගොස් වැලපෙති. නෙබෝ+ හා මේදෙබා+ නගර ගැනද මෝවබ්වරු වැලපෙති. එහි සියලු වැසියෝ හිස මුඩු කරගෙන රැවුල් කපාගෙන සිටිති.+
2 එහි වැසියෝ දේශයේ දේවස්ථානය වෙතටත් දීබොන්+ නගරය අසල පිහිටි දේවස්ථාන වෙතටත් ගොස් වැලපෙති. නෙබෝ+ හා මේදෙබා+ නගර ගැනද මෝවබ්වරු වැලපෙති. එහි සියලු වැසියෝ හිස මුඩු කරගෙන රැවුල් කපාගෙන සිටිති.+