විනිශ්චයකරුවෝ 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කෙමොෂ්+ නම් ඔබේ දෙවියාගේ පිහිටෙන් ඔබත් ඒ වගේ දේවල් කරලා ඇති. ඒ විදිහටම තමයි අපිත් කටයුතු කරන්නේ. අපේ දෙවි වන යෙහෝවා දෙන තීරණයට අනුවයි අපිත් යම් දේශයකට විරුද්ධව සටන් කර එහි සිටින මිනිසුන්ව පන්නා දමන්නේ.+ 1 රාජාවලිය 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සලමොන් රජ යෙරුසලම ඉදිරියේ+ පිහිටි කන්දෙහි+ මෝවබ් ජාතිකයන්ගේ පිළිකුල්සහගත+ දෙවියෙකු වූ කෙමොෂ්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වූ මෝලෙක්ටද පූජනීය ස්ථාන+ ගොඩනැඟුවේය. යෙසායා 45:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දේවතා රූප සාදන සියල්ලෝම නින්දාවට පත් වන්නෝය. ඔවුහු සියලුදෙනාම ලැජ්ජාවට පත් වී+ හැරී යන්නෝය.
24 කෙමොෂ්+ නම් ඔබේ දෙවියාගේ පිහිටෙන් ඔබත් ඒ වගේ දේවල් කරලා ඇති. ඒ විදිහටම තමයි අපිත් කටයුතු කරන්නේ. අපේ දෙවි වන යෙහෝවා දෙන තීරණයට අනුවයි අපිත් යම් දේශයකට විරුද්ධව සටන් කර එහි සිටින මිනිසුන්ව පන්නා දමන්නේ.+
7 සලමොන් රජ යෙරුසලම ඉදිරියේ+ පිහිටි කන්දෙහි+ මෝවබ් ජාතිකයන්ගේ පිළිකුල්සහගත+ දෙවියෙකු වූ කෙමොෂ්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වූ මෝලෙක්ටද පූජනීය ස්ථාන+ ගොඩනැඟුවේය.