යොෂුවා 13:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔවුන්ට යාසෙර් නගරයද+ ගිලියද් දේශයේ + සියලු නගරද අම්මොන්වරුන්ට අයත් දේශයෙන් භාගයක්ද උරුම විය.+ අම්මොන්වරුන්ගේ දේශයේ, රබ්බා නගරයට+ මුහුණ ලා පිහිටි අරෝයේර් නගරය+ දක්වා තිබූ ප්රදේශය ඔවුන්ට අයිති විය.
25 ඔවුන්ට යාසෙර් නගරයද+ ගිලියද් දේශයේ + සියලු නගරද අම්මොන්වරුන්ට අයත් දේශයෙන් භාගයක්ද උරුම විය.+ අම්මොන්වරුන්ගේ දේශයේ, රබ්බා නගරයට+ මුහුණ ලා පිහිටි අරෝයේර් නගරය+ දක්වා තිබූ ප්රදේශය ඔවුන්ට අයිති විය.