උත්පත්ති 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඉන්පසු යාකොබ් තම වස්ත්ර ඉරාගෙන තම ඉණ වටේ ගෝණි රෙදි ඇඳ දවස් ගණනාවක්ම තම පුත්රයා නිසා වැලපුණේය.+ එසකියෙල් 27:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔවුහු ඔබ ගැන ශෝක වී හිස බූ ගාගෙන,+ ගෝණි රෙදි ඇඳ+ ඉමහත් දුකකින් හඬා වැලපෙන්නෝය.+ දානියෙල් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එබැවින් මම නිරාහාරව සිට ගෝණි රෙදි ඇඳ, හිස මත අළු දමාගෙන+ සැබෑ දෙවි වන යෙහෝවාට ඉතා බැගෑපත්ව+ කන්නලව් කළෙමි.+
3 එබැවින් මම නිරාහාරව සිට ගෝණි රෙදි ඇඳ, හිස මත අළු දමාගෙන+ සැබෑ දෙවි වන යෙහෝවාට ඉතා බැගෑපත්ව+ කන්නලව් කළෙමි.+