හිතෝපදේශ 21:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දුෂ්ටයා කිසි භයක් නැතුව ක්රියා කරයි.+ එහෙත් සාර්ථක වන්නේ ප්රතිපත්තිගරුක තැනැත්තාය.+ සෙකරියා 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් ඔවුහු මා පැවසූ දේට ඇහුම්කන් දුන්නේ නැත.+ ඔවුහු මුරණ්ඩු ලෙස මට පිටු පෑවෝය.+ මා කතා කළ විට කන් වසාගත්තෝය.+
11 නමුත් ඔවුහු මා පැවසූ දේට ඇහුම්කන් දුන්නේ නැත.+ ඔවුහු මුරණ්ඩු ලෙස මට පිටු පෑවෝය.+ මා කතා කළ විට කන් වසාගත්තෝය.+