යෙසායා 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි සියලු ජනයාට ලකුණක් පිණිස කොඩියක් සිටුවා විසිර සිටින ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නේය.+ ඔහු පොළොව පුරාම විසිරී සිටින යුදෙව්වරුන්ව නැවත එක් රැස් කරන්නේය.+ යෙරෙමියා 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඒ කාලයේදී යූදා සෙනඟ ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ එක්සත්ව+ උතුරු දේශයෙන් පිටත්ව ඇවිත්, මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ට උරුමයක් ලෙස දුන් දේශයේ වාසය කරනු ඇත.+ හොෂෙයා 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යූදා හා ඊශ්‍රායෙල් එක සෙනඟක් මෙන් එක් රැස් කරනු ඇත.+ ඔවුහු එක නායකයෙකු පත් කරගෙන තමන්ගේ දේශයට නැවත හැරී යන්නෝය.+ ඒ කාලයේදී යෙෂ්‍රෙයෙල් නගරයට ඉතා යහපත් කාලයක් උදා වනු ඇත.+
12 දෙවි සියලු ජනයාට ලකුණක් පිණිස කොඩියක් සිටුවා විසිර සිටින ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නේය.+ ඔහු පොළොව පුරාම විසිරී සිටින යුදෙව්වරුන්ව නැවත එක් රැස් කරන්නේය.+
18 “ඒ කාලයේදී යූදා සෙනඟ ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ එක්සත්ව+ උතුරු දේශයෙන් පිටත්ව ඇවිත්, මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ට උරුමයක් ලෙස දුන් දේශයේ වාසය කරනු ඇත.+
11 යූදා හා ඊශ්‍රායෙල් එක සෙනඟක් මෙන් එක් රැස් කරනු ඇත.+ ඔවුහු එක නායකයෙකු පත් කරගෙන තමන්ගේ දේශයට නැවත හැරී යන්නෝය.+ ඒ කාලයේදී යෙෂ්‍රෙයෙල් නගරයට ඉතා යහපත් කාලයක් උදා වනු ඇත.+