11 “‘එෆ්රායිම් කරල් පාගන්න පුරුදු කළ වැස්සියක මෙන් සිටියාය. ඇයද ඉතා ආශාවෙන් කරල් පෑගුවාය.+ මම ඇගේ ශෝභමාන ගෙලට මගේ අත තැබුවෙමි. නමුත් සීසාන පිණිස ඇයව දක්කාගෙන යන්න මම සතුරෙකුට ඉඩහරින්නෙමි.+ යූදාට සතුරා වෙනුවෙන් සීසාන්න සිදු වෙයි.+ යාකොබ්ටද පස සැකසීමට සිදු වෙයි.’+