යෙරෙමියා 50:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ජනයෙනි, ඔබ මාගේ උරුමය කොල්ල කෑවේ මහත් ප්රීතියකිනි.+ ඔබ ප්රීති වූයේ ළා තණ නිල්ල පාගමින් එහෙ මෙහෙ පැන දුවන වැස්සියක ලෙසිනි.+ ප්රීතියෙන් හේෂාරාවය නඟන අශ්වයන් මෙනි.+
11 “ජනයෙනි, ඔබ මාගේ උරුමය කොල්ල කෑවේ මහත් ප්රීතියකිනි.+ ඔබ ප්රීති වූයේ ළා තණ නිල්ල පාගමින් එහෙ මෙහෙ පැන දුවන වැස්සියක ලෙසිනි.+ ප්රීතියෙන් හේෂාරාවය නඟන අශ්වයන් මෙනි.+