15 ඇයව වට කර ඇයට විරුද්ධව යුධ ඝෝෂා නඟන්න.+ ඇගේ අතිදැවැන්ත කුලුනු බිඳ වැටුණේය. ඈ වට කර තිබූ පවුරු දෙදරා ගියේය.+ යටත් වෙනවා හැරෙන්න ඇයට කිරීමට වෙන කිසිවක් නොතිබුණේය. එය ඇයට යෙහෝවා දෙවිගෙන් ලැබුණු දඬුවමය.+ එබැවින් ඇයට දඬුවම් කරන්න. ඇය අන් අයට කළ ලෙසම දැන් ඇයටත් කරන්න.+