යෙසායා 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ජනයා කැලඹීමට පත් වන්නෝය.+ ඔවුහු මහත් වේදනාද සිත්තැවුල්ද අද්දකින්නෝය. ස්ත්රියකට ඇති වන ප්රසව වේදනාව මෙන් දරුණු වේදනා විඳින්නෝය.+ එකිනෙකා දෙස භයෙනුත් පුදුමයෙනුත් බලා සිටින ඔවුන්ගේ මුහුණු සුදුමැලි වී ඇත.+
8 ජනයා කැලඹීමට පත් වන්නෝය.+ ඔවුහු මහත් වේදනාද සිත්තැවුල්ද අද්දකින්නෝය. ස්ත්රියකට ඇති වන ප්රසව වේදනාව මෙන් දරුණු වේදනා විඳින්නෝය.+ එකිනෙකා දෙස භයෙනුත් පුදුමයෙනුත් බලා සිටින ඔවුන්ගේ මුහුණු සුදුමැලි වී ඇත.+