1 රාජාවලිය 18:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+ 2 රාජාවලිය 4:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එකෙණෙහිම ඔහු ගෙහාසීට මෙසේ කීවේය.+ “ඉක්මනට සූදානම් වෙලා*+ මගේ සැරයටියත්+ අරගෙන යන්න. ඔබට කවුරු මුණගැසුණත් ආචාර කරන්න එපා.+ ඔබට කවුරු හෝ ආචාර කළොත් ඔහුට උත්තර දෙන්නත් එපා. ඔබ ගිහින් මගේ සැරයටිය දරුවාගේ මුහුණ මත තබන්න.”+ 2 රාජාවලිය 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එලිෂා අනාගතවක්තෘවරුන්ගේ පුත්රයෙකුව කැඳවා+ මෙසේ කීවේය. “දැන් ඉක්මනට සූදානම් වී*+ මේ තෙල් බඳුන රැගෙන+ රාමොත්-ගිලියද්+ වෙත යන්න. යෝබ් 38:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දැන් ශක්තිමත් මිනිසෙකු මෙන් නැඟිට,මා අසන ප්රශ්නවලට පිළිතුරු දීමට සූදානම් වෙන්න.+ ලූක් 12:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ස්වාමියා පැමිණෙන විට ඔවුන් සෝදිසියෙන් සිටි බව ඔහු දැක්කොත්+ ඒ දාසයන්ට කොතරම් සතුටු විය හැකිද! ඇත්තටම මම ඔබට කියන්නේ, ඒ ස්වාමියා සූදානම් වී+ ඔවුන්ට තම මේසය වටා ඉඳගන්න කියා පවසා ඔවුන් ළඟට ගොස් ඔවුන්ට ඇප උපස්ථාන කරන බවයි.+ 1 පේතෘස් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙයින් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහා ඔබේ මනස සූදානම් කරගන්න.+ ඔබ හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතුයි.+ එලෙසම යේසුස් ක්රිස්තුස් එළිදරව් වන අවස්ථාවේදී+ ඔබට පෙන්වීමට නියමිත මහත් කරුණාව කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්න.+
46 නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+
29 එකෙණෙහිම ඔහු ගෙහාසීට මෙසේ කීවේය.+ “ඉක්මනට සූදානම් වෙලා*+ මගේ සැරයටියත්+ අරගෙන යන්න. ඔබට කවුරු මුණගැසුණත් ආචාර කරන්න එපා.+ ඔබට කවුරු හෝ ආචාර කළොත් ඔහුට උත්තර දෙන්නත් එපා. ඔබ ගිහින් මගේ සැරයටිය දරුවාගේ මුහුණ මත තබන්න.”+
9 එලිෂා අනාගතවක්තෘවරුන්ගේ පුත්රයෙකුව කැඳවා+ මෙසේ කීවේය. “දැන් ඉක්මනට සූදානම් වී*+ මේ තෙල් බඳුන රැගෙන+ රාමොත්-ගිලියද්+ වෙත යන්න.
37 ස්වාමියා පැමිණෙන විට ඔවුන් සෝදිසියෙන් සිටි බව ඔහු දැක්කොත්+ ඒ දාසයන්ට කොතරම් සතුටු විය හැකිද! ඇත්තටම මම ඔබට කියන්නේ, ඒ ස්වාමියා සූදානම් වී+ ඔවුන්ට තම මේසය වටා ඉඳගන්න කියා පවසා ඔවුන් ළඟට ගොස් ඔවුන්ට ඇප උපස්ථාන කරන බවයි.+
13 එහෙයින් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහා ඔබේ මනස සූදානම් කරගන්න.+ ඔබ හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතුයි.+ එලෙසම යේසුස් ක්රිස්තුස් එළිදරව් වන අවස්ථාවේදී+ ඔබට පෙන්වීමට නියමිත මහත් කරුණාව කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්න.+