යෙසායා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ දේශය පාළුවට ගොස්+ ඔබේ නගර ගිනිබත් වී ඇත.+ විදේශිකයෝ+ ඔබේ ඇස් පනාපිටම ඔබේ දේශය නැති නාස්ති කළෝය.+ එය සතුරු ආක්රමණයට හසු වී පාළුවට ගිය දේශයක් මෙනි.+
7 ඔබේ දේශය පාළුවට ගොස්+ ඔබේ නගර ගිනිබත් වී ඇත.+ විදේශිකයෝ+ ඔබේ ඇස් පනාපිටම ඔබේ දේශය නැති නාස්ති කළෝය.+ එය සතුරු ආක්රමණයට හසු වී පාළුවට ගිය දේශයක් මෙනි.+