යෙරෙමියා 8:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මාගේ සෙනඟගේ වැටීම+ දුටු විට මට මහත් වේදනාවක් දැනිණ.+ මම බොහෝ සෙයින් ශෝක වුණෙමි. එමෙන්ම මම පුදුමයට පත් වුණෙමි.+ විලාප ගී 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි මාගේ රණ ශූරයන්ව මගෙන් ඈත් කළේය.+ඔහු හමුදාවක් කැඳවා මාගේ තරුණයන්ව විනාශ කළේය.+මිදි යන්ත්රයකින් මිදි මඩින්නාක් මෙන් යෙහෝවා දෙවි යූදා දියණියව+ පාගා දැමුවේය.+
21 මාගේ සෙනඟගේ වැටීම+ දුටු විට මට මහත් වේදනාවක් දැනිණ.+ මම බොහෝ සෙයින් ශෝක වුණෙමි. එමෙන්ම මම පුදුමයට පත් වුණෙමි.+
15 යෙහෝවා දෙවි මාගේ රණ ශූරයන්ව මගෙන් ඈත් කළේය.+ඔහු හමුදාවක් කැඳවා මාගේ තරුණයන්ව විනාශ කළේය.+මිදි යන්ත්රයකින් මිදි මඩින්නාක් මෙන් යෙහෝවා දෙවි යූදා දියණියව+ පාගා දැමුවේය.+