4 ‘ඔවුහු මාරාන්තික රෝගවලින් මිය යන්නෝය.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත්+ ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ නැත. ඔවුන්ගේ මළ කඳන් පොළොව මතුපිටම කුණු වී පොහොර වී යනු ඇත.+ ඔවුහු කඩුවටද සාගතයටද ගොදුරු වී මිය යනු ඇත.+ ඔවුන්ගේ මළ කඳන් ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ මෘගයන්ටද ආහාරයක් වන්නේය.’+