යෙරෙමියා 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබේ මුතුන්මිත්තන්ටත් වඩා අන්ත ලෙස ඔබ ක්රියා කරන්නහුය.+ ඔබ මට අකීකරු වී+ ඔබේ දුෂ්ට සිතුවිලිවලට අනුව මුරණ්ඩු ලෙස ක්රියා කරන්නහුය.+ යෙරෙමියා 31:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “‘අමු මිදි කෑවේ පියවරුන්ය. නමුත් හිරි වැටුණේ දරුවන්ගේ දත්ය’+ කියා ඔවුන් තවදුරටත් නොකියන කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය. එසකියෙල් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘අමු මිදි කෑවේ පියවරුය. එහෙත් හිරි වැටුණේ දරුවන්ගේ දත්ය’ යන කියමන ඔබ ඊශ්රායෙල් දේශය පුරාම පතළ කර තිබේ.+ එහෙත් එම කියමනෙහි අරුත ඔබ දන්නවාද?
12 ඔබේ මුතුන්මිත්තන්ටත් වඩා අන්ත ලෙස ඔබ ක්රියා කරන්නහුය.+ ඔබ මට අකීකරු වී+ ඔබේ දුෂ්ට සිතුවිලිවලට අනුව මුරණ්ඩු ලෙස ක්රියා කරන්නහුය.+
29 “‘අමු මිදි කෑවේ පියවරුන්ය. නමුත් හිරි වැටුණේ දරුවන්ගේ දත්ය’+ කියා ඔවුන් තවදුරටත් නොකියන කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය.
2 “‘අමු මිදි කෑවේ පියවරුය. එහෙත් හිරි වැටුණේ දරුවන්ගේ දත්ය’ යන කියමන ඔබ ඊශ්රායෙල් දේශය පුරාම පතළ කර තිබේ.+ එහෙත් එම කියමනෙහි අරුත ඔබ දන්නවාද?