උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ 2 රාජාවලිය 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මනස්සේ රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින් යූදා වැසියන්ව පාපයට පෙලඹුවේය.+ ඊට අමතරව ඔහු නිර්දෝෂ මිනිසුන්ව මරා දමමින්+ මුළු යෙරුසලමම ලේ විලක් කළේය. ගීතාවලිය 106:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 කානාන්හි පිළිමවලට ඔවුන්ගේ දරුවන්වපූජා ලෙස ඔප්පු කරමින්+ඔවුහු නිදොස් ලේ වැගිරෙව්වෝය.+එසේ දිගින් දිගටම ඔවුහු ලේ වගුරුවමින් මුළු දේශයම දූෂ්‍ය කළෝය.+ එසකියෙල් 23:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔවුන් අනාචාරයේ* යෙදී ඇති අතර+ ඔවුන්ගේ අත්වල ලේ තැවරී තිබේ.+ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලට කරන නමස්කාරය අනාචාරයකි.+ එපමණක්ද නොව ඔවුහු තමන් විසින් බිහි කළ මාගේ පුත්‍රයන්වද ගින්නෙන් දවා* ඒ රූපවලට ආහාරයක් සේ පුදා ඇත.+
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+
16 මනස්සේ රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින් යූදා වැසියන්ව පාපයට පෙලඹුවේය.+ ඊට අමතරව ඔහු නිර්දෝෂ මිනිසුන්ව මරා දමමින්+ මුළු යෙරුසලමම ලේ විලක් කළේය.
38 කානාන්හි පිළිමවලට ඔවුන්ගේ දරුවන්වපූජා ලෙස ඔප්පු කරමින්+ඔවුහු නිදොස් ලේ වැගිරෙව්වෝය.+එසේ දිගින් දිගටම ඔවුහු ලේ වගුරුවමින් මුළු දේශයම දූෂ්‍ය කළෝය.+
37 ඔවුන් අනාචාරයේ* යෙදී ඇති අතර+ ඔවුන්ගේ අත්වල ලේ තැවරී තිබේ.+ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලට කරන නමස්කාරය අනාචාරයකි.+ එපමණක්ද නොව ඔවුහු තමන් විසින් බිහි කළ මාගේ පුත්‍රයන්වද ගින්නෙන් දවා* ඒ රූපවලට ආහාරයක් සේ පුදා ඇත.+