ගීතාවලිය 106:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එවැනි ක්‍රියාවන් නිසා ඔවුහු තමන්වම අපවිත්‍ර කරගත්තෝය.+පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින් ඔවුහු දෙවිට ද්‍රෝහි වුණෝය.+ හොෂෙයා 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම එෆ්රායිම්ව+ හොඳින් හඳුනන්නෙමි. ඊශ්රායෙල්ද මගෙන් සැඟවී නැත.’+ එෆ්‍රායිම්, ඔබ ස්ත්‍රීන්ව ගණිකාවන් මෙන් සලකමින් ඔවුන් සමඟ අනාචාරයේ යෙදෙන්නෙහිය.+ ඊශ්‍රායෙල් මුළුමනින්ම දූෂ්‍ය වී ඇත.+ හොෂෙයා 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඊශ්‍රායෙල් දේශය තුළ පිළිකුල්සහගත දෙයක් මම දුටුවෙමි.+ එෆ්‍රායිම් වේශ්‍යාකම් කරන්නේය.+ ඊශ්‍රායෙල් දූෂ්‍ය වී ඇත.+
39 එවැනි ක්‍රියාවන් නිසා ඔවුහු තමන්වම අපවිත්‍ර කරගත්තෝය.+පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින් ඔවුහු දෙවිට ද්‍රෝහි වුණෝය.+
3 මම එෆ්රායිම්ව+ හොඳින් හඳුනන්නෙමි. ඊශ්රායෙල්ද මගෙන් සැඟවී නැත.’+ එෆ්‍රායිම්, ඔබ ස්ත්‍රීන්ව ගණිකාවන් මෙන් සලකමින් ඔවුන් සමඟ අනාචාරයේ යෙදෙන්නෙහිය.+ ඊශ්‍රායෙල් මුළුමනින්ම දූෂ්‍ය වී ඇත.+
10 ඊශ්‍රායෙල් දේශය තුළ පිළිකුල්සහගත දෙයක් මම දුටුවෙමි.+ එෆ්‍රායිම් වේශ්‍යාකම් කරන්නේය.+ ඊශ්‍රායෙල් දූෂ්‍ය වී ඇත.+