යෙසායා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මගේ කෝපය ප්රකාශ කිරීමට භාවිත කරන වේවැල+ නම් ඇසිරියානු+ රජයි! ඔහුගේ අතේ තිබෙන්නේ මගේ උදහස ප්රකාශ කිරීමට භාවිත කරන සැරයටියයි. එසකියෙල් 16:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඒ නිසා ඔබ කෙරෙහි රාගයෙන් මත්ව ඔබෙන් මහත් වින්දනයක් ලැබූ සියලුදෙනාවත් ඔබ පෙම් කළ සියලුදෙනාවත් ඔබ වෛර කළ සියලුදෙනාවත් ඔබට විරුද්ධව රැස් කරන්නෙමි. දස දෙසින් පැමිණෙන ඔවුන්ට ඔබේ නිරුවත පෙනෙන පිණිස මම ඔබේ වස්ත්ර ගලවා දමන්නෙමි.+ හබක්කුක් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+ එළිදරව් 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ දුටු අං දසය+ හා මෘගයා+ ගණිකාවට වෛර වී+ ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමා ඇයව සහමුලින්ම ගින්නෙන් දවන්නෝය.+
5 “මගේ කෝපය ප්රකාශ කිරීමට භාවිත කරන වේවැල+ නම් ඇසිරියානු+ රජයි! ඔහුගේ අතේ තිබෙන්නේ මගේ උදහස ප්රකාශ කිරීමට භාවිත කරන සැරයටියයි.
37 ඒ නිසා ඔබ කෙරෙහි රාගයෙන් මත්ව ඔබෙන් මහත් වින්දනයක් ලැබූ සියලුදෙනාවත් ඔබ පෙම් කළ සියලුදෙනාවත් ඔබ වෛර කළ සියලුදෙනාවත් ඔබට විරුද්ධව රැස් කරන්නෙමි. දස දෙසින් පැමිණෙන ඔවුන්ට ඔබේ නිරුවත පෙනෙන පිණිස මම ඔබේ වස්ත්ර ගලවා දමන්නෙමි.+
6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+
16 ඔබ දුටු අං දසය+ හා මෘගයා+ ගණිකාවට වෛර වී+ ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමා ඇයව සහමුලින්ම ගින්නෙන් දවන්නෝය.+