-
එසකියෙල් 6:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඒ විනාශයෙන් බේරෙන අයව ජාතීන් අතරට වහලුන් ලෙස ගෙන යන විට ඔවුහු සැබවින්ම මාව සිහි කරනවා ඇත.+ ඔවුන්ගේ සිත් වේශ්‍යාකමට ලොල් වී තිබෙන නිසාත් ඔවුන්ගේ දෑස් පිළිකුල්සහගත රූප දෙසට යොමු වී ඇති නිසාත්+ මම දැඩි ශෝකයට පත්ව සිටිමි.+ එලෙස ඔවුන් මට ද්‍රෝහි වූ නිසා මා දැඩි ශෝකයෙන් සිටින බව ඔවුහු තේරුම්ගන්නෝය. එවිට තමන් කළ සියලුම දූෂිත දේවල් ගැන ඔවුන්ට මහත් පිළිකුලක් දැනෙයි.+
-