විලාප ගී 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 අනේ, ජනාකීර්ණ නගරයක්ව තිබූ මේ නුවර+ අද පාළුවට ගොස් ඇත!+සෙනඟ පිරිවරාගෙන ජාතීන් අතරේ උසස්ව සිටි ඇය,+ අද වැන්දඹුවක මෙන් තනි වී සිටින්නීය.+වරෙක කුමාරිකාවක මෙන් සිටි ඇය, අද බැළ මෙහෙවරකම් කරන වහලියකව සිටින්නීය.+
1 අනේ, ජනාකීර්ණ නගරයක්ව තිබූ මේ නුවර+ අද පාළුවට ගොස් ඇත!+සෙනඟ පිරිවරාගෙන ජාතීන් අතරේ උසස්ව සිටි ඇය,+ අද වැන්දඹුවක මෙන් තනි වී සිටින්නීය.+වරෙක කුමාරිකාවක මෙන් සිටි ඇය, අද බැළ මෙහෙවරකම් කරන වහලියකව සිටින්නීය.+