1 සාමුවෙල් 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිට විරුද්ධව නැඟී සිටින්නෝ තැතිගන්නෝය.+ඔවුන්ට විරුද්ධව ඔහුගේ උදහස ප්‍රකාශ කරන විට අහස ගිගුරුම් දෙන්නේය.+තම රජුව ශක්තිමත් කරන පිණිසත්+තම අභිෂේක ලත් තැනැත්තාගේ සවිය වැඩි කරන පිණිසත්+යෙහෝවා දෙවි මුළු පොළොවම විනිශ්චය කරන්නේය.”+ ගීතාවලිය 132:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දාවිත් සතු ශක්තිය* තව තවත් වැඩි වීමට සලස්වන්නෙමි.+මාගේ අභිෂේක ලත් තැනැත්තාගේ පෙළපත සුරැකීමට මම පියවර ගත්තෙමි.*+ යෙරෙමියා 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+ ලූක් 1:69 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 69 ඔහු තම සේවකයා වූ දාවිත්ගේ පෙළපතින්, අප වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවෙක්* පත් කර තිබෙනවා.+
10 යෙහෝවා දෙවිට විරුද්ධව නැඟී සිටින්නෝ තැතිගන්නෝය.+ඔවුන්ට විරුද්ධව ඔහුගේ උදහස ප්‍රකාශ කරන විට අහස ගිගුරුම් දෙන්නේය.+තම රජුව ශක්තිමත් කරන පිණිසත්+තම අභිෂේක ලත් තැනැත්තාගේ සවිය වැඩි කරන පිණිසත්+යෙහෝවා දෙවි මුළු පොළොවම විනිශ්චය කරන්නේය.”+
17 දාවිත් සතු ශක්තිය* තව තවත් වැඩි වීමට සලස්වන්නෙමි.+මාගේ අභිෂේක ලත් තැනැත්තාගේ පෙළපත සුරැකීමට මම පියවර ගත්තෙමි.*+
5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+