මතෙව් 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඇය පුත්රයෙක් බිහි කරයි. ඔබ ඔහුට යේසුස් යන නම+ තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව+ ඔවුන්ගේ පාපවලින්+ ගලවාගනියි.”+ රෝම 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එලෙස මුළු ‘ඊශ්රායෙලයම’+ ගලවනු ලැබේ. ලියවිලිවල සඳහන් වන්නේ මෙයයි. “මිදුම්කරු සියොන්හි සිට පැමිණ,+ දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්රියා යාකොබ් අතරින් ඉවත් කරන්නේය.+
21 ඇය පුත්රයෙක් බිහි කරයි. ඔබ ඔහුට යේසුස් යන නම+ තැබිය යුතුයි. මන්ද ඔහු තම ජනයාව+ ඔවුන්ගේ පාපවලින්+ ගලවාගනියි.”+
26 එලෙස මුළු ‘ඊශ්රායෙලයම’+ ගලවනු ලැබේ. ලියවිලිවල සඳහන් වන්නේ මෙයයි. “මිදුම්කරු සියොන්හි සිට පැමිණ,+ දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්රියා යාකොබ් අතරින් ඉවත් කරන්නේය.+