යෙරෙමියා 23:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.” එසකියෙල් 28:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම අනිවාර්යයෙන්ම ඔවුන්ට සරදම් කළ සියලුදෙනාට විරුද්ධව මාගේ විනිශ්චය ක්රියාත්මක කරන්නෙමි.+ ඉන්පසු ඔවුහු එම දේශයෙහි ගෙවල් ඉදි කරමින්+ හා මිදිවතු වවමින්+ සුරක්ෂිතව කල් ගෙවනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”’” එසකියෙල් 34:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+
6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.”
26 මම අනිවාර්යයෙන්ම ඔවුන්ට සරදම් කළ සියලුදෙනාට විරුද්ධව මාගේ විනිශ්චය ක්රියාත්මක කරන්නෙමි.+ ඉන්පසු ඔවුහු එම දේශයෙහි ගෙවල් ඉදි කරමින්+ හා මිදිවතු වවමින්+ සුරක්ෂිතව කල් ගෙවනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”’”
25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+