හොෂෙයා 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එබැවින් මුළු දේශයම වැලපෙන කාලයක් පැමිණෙන්නේය.+ එහි සියලු වැසියෝ බෙලහීන වන්නෝය. වනමෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්යයන්ද සමඟ ඔවුහු විනාශ වී යන්නෝය.+
3 එබැවින් මුළු දේශයම වැලපෙන කාලයක් පැමිණෙන්නේය.+ එහි සියලු වැසියෝ බෙලහීන වන්නෝය. වනමෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්යයන්ද සමඟ ඔවුහු විනාශ වී යන්නෝය.+