යෙසායා 24:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දේශය වැලපෙයි.+ එහි ගස් කොළන් වියළී, කෙත්වතු පාළුවට ගොස් ඇත. එහි උත්තමයෝ පහ වී යන්නෝය.+ යෙරෙමියා 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ නිසා මුළු දේශයම වැලපෙයි.+ අහසද අඳුරු වෙයි.+ ඒ විනාශය ගැන ප්‍රකාශ කළෙත් එය ඉටු කිරීමට තීරණය කළෙත් මමයි. මම ඒ ගැන කනගාටු නොවෙමි. මගේ තීරණය කිසිසේත් වෙනස් නොකරන්නෙමි.+ යෝවෙල් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කෙත නැති නාස්ති වී ගොස් ඇත.+ පොළොව හඬා වැලපෙයි.+ මන්ද ධාන්‍ය කරල් මුළුමනින්ම විනාශ වී ඇත. වයින් සෑදීම නතර වී ඇත.+ තෙල්ද සිඳී ගොසින්ය.+ ආමොස් 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ගේ ක්‍රියා නිසා මුළු දේශයම කැලඹෙනු ඇත.+ එහි සියලු වැසියෝ වැලපෙනු ඇත.+ ඔවුහු සියලුදෙනා ඊජිප්තුවේ නයිල් ගඟ මෙන් කැලඹී පහව යන්නෝය.’+
28 ඒ නිසා මුළු දේශයම වැලපෙයි.+ අහසද අඳුරු වෙයි.+ ඒ විනාශය ගැන ප්‍රකාශ කළෙත් එය ඉටු කිරීමට තීරණය කළෙත් මමයි. මම ඒ ගැන කනගාටු නොවෙමි. මගේ තීරණය කිසිසේත් වෙනස් නොකරන්නෙමි.+
10 කෙත නැති නාස්ති වී ගොස් ඇත.+ පොළොව හඬා වැලපෙයි.+ මන්ද ධාන්‍ය කරල් මුළුමනින්ම විනාශ වී ඇත. වයින් සෑදීම නතර වී ඇත.+ තෙල්ද සිඳී ගොසින්ය.+
8 ඔවුන්ගේ ක්‍රියා නිසා මුළු දේශයම කැලඹෙනු ඇත.+ එහි සියලු වැසියෝ වැලපෙනු ඇත.+ ඔවුහු සියලුදෙනා ඊජිප්තුවේ නයිල් ගඟ මෙන් කැලඹී පහව යන්නෝය.’+