යෙසායා 34:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම කුළු හරකුන්වද+ ඝාතනය කිරීමට ගෙන යන්නෙමි. වස්සන්ද ශක්තිමත් හරකුන්ද+ යන ඒ සියල්ලෝම එකට විනාශ වී යන්නෝය. උන්ගේ තෙලින්+ පොළොව පෙඟී යන්නේය. දේශය ලේ විලක් බවට පත් වන්නේය.” යෙරෙමියා 50:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඇගේ තරුණ වස්සන්ව මරා දමන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කරන්න.+ ඔවුන්ට දඬුවම් දෙන දවස පැමිණ තිබේ.+ එබැවින් ඔවුන්ට අත් වන විපත මොන තරම් දරුණුද!
7 මම කුළු හරකුන්වද+ ඝාතනය කිරීමට ගෙන යන්නෙමි. වස්සන්ද ශක්තිමත් හරකුන්ද+ යන ඒ සියල්ලෝම එකට විනාශ වී යන්නෝය. උන්ගේ තෙලින්+ පොළොව පෙඟී යන්නේය. දේශය ලේ විලක් බවට පත් වන්නේය.”
27 ඇගේ තරුණ වස්සන්ව මරා දමන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කරන්න.+ ඔවුන්ට දඬුවම් දෙන දවස පැමිණ තිබේ.+ එබැවින් ඔවුන්ට අත් වන විපත මොන තරම් දරුණුද!