ගීතාවලිය 76:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යාකොබ්ගේ දෙවියනි, ඔබ දුන් දඬුවම නිසා අශ්වයාද අශ්ව රථ පදවන්නාද තද නින්දකට වැටුණෝය.+ එසකියෙල් 38:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම ඔබව මෙල්ල කර, ඔබේ හකුවලට කොකු දමා+ ඔබවත් ඔබේ මුළු මහත් හමුදාවත් ඇදගෙන යන්නෙමි.+ මනා ලෙස සරසන ලද+ අශ්වයන්ගෙන්ද අසරුවන්ගෙන්ද සමන්විත, ලොකු කුඩා පලිස්වලින් හා කඩුවලින් සන්නද්ධ වූ ඒ අතිමහත් සේනාව ඔබත් සමඟම එනු ඇත.+ හග්ගයි 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මම රාජ්‍යයන් පෙරළා දමා ජාතීන්ගේ බලය සුනුවිසුනු කර දමන්නෙමි.+ අශ්ව රථද ඒවා පදවන්නන්වද විනාශ කරන්නෙමි. අශ්වයෝද අසරුවෝද එක්ව මැරුම් කනු ඇත.+ ඔවුහු එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාගේ කඩුවෙන් මැරුම් කන්නෝය.’”+ එළිදරව් 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”
4 මම ඔබව මෙල්ල කර, ඔබේ හකුවලට කොකු දමා+ ඔබවත් ඔබේ මුළු මහත් හමුදාවත් ඇදගෙන යන්නෙමි.+ මනා ලෙස සරසන ලද+ අශ්වයන්ගෙන්ද අසරුවන්ගෙන්ද සමන්විත, ලොකු කුඩා පලිස්වලින් හා කඩුවලින් සන්නද්ධ වූ ඒ අතිමහත් සේනාව ඔබත් සමඟම එනු ඇත.+
22 මම රාජ්‍යයන් පෙරළා දමා ජාතීන්ගේ බලය සුනුවිසුනු කර දමන්නෙමි.+ අශ්ව රථද ඒවා පදවන්නන්වද විනාශ කරන්නෙමි. අශ්වයෝද අසරුවෝද එක්ව මැරුම් කනු ඇත.+ ඔවුහු එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාගේ කඩුවෙන් මැරුම් කන්නෝය.’”+
18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”