22 තුන්සියදෙනා+ දිගටම හොරණෑ පිඹිමින්+ සිටියෝය. එවිට යෙහෝවා දෙවි කඳවුරේ සිටි සියලුදෙනාට තම තමාගේ කඩුවෙන් එකිනෙකාටම පහර දීමට සැලැස්වීය.+ ඔවුහු බෙත්-ෂිට්ටා දක්වාද එතැන් සිට ෂෙරේරා දක්වාද ටබ්බාත් අසල පිහිටි ආබෙල්-මෙහෝලා නම් ප්රදේශයේ+ මායිම දක්වාද පලා ගියෝය.