යෙරෙමියා 31:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී මම ඊශ්රායෙල්හි සෑම පවුලකටම දෙවි වන්නෙමි. ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි.”+ හොෂෙයා 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යූදා හා ඊශ්රායෙල් එක සෙනඟක් මෙන් එක් රැස් කරනු ඇත.+ ඔවුහු එක නායකයෙකු පත් කරගෙන තමන්ගේ දේශයට නැවත හැරී යන්නෝය.+ ඒ කාලයේදී යෙෂ්රෙයෙල් නගරයට ඉතා යහපත් කාලයක් උදා වනු ඇත.+ සෙකරියා 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “එබැවින් යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. ‘“මම යෙරුසලමට යළි දයාව පෙන්වන්නෙමි.+ මාගේ ගෘහය නැවතත් යෙරුසලමෙහි ගොඩනඟන්නෙමි.+ යෙරුසලම යළි ගොඩනඟන පිණිස එය ලණුවකින් මනිනු ලබන්නේය.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.’
31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී මම ඊශ්රායෙල්හි සෑම පවුලකටම දෙවි වන්නෙමි. ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි.”+
11 යූදා හා ඊශ්රායෙල් එක සෙනඟක් මෙන් එක් රැස් කරනු ඇත.+ ඔවුහු එක නායකයෙකු පත් කරගෙන තමන්ගේ දේශයට නැවත හැරී යන්නෝය.+ ඒ කාලයේදී යෙෂ්රෙයෙල් නගරයට ඉතා යහපත් කාලයක් උදා වනු ඇත.+
16 “එබැවින් යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. ‘“මම යෙරුසලමට යළි දයාව පෙන්වන්නෙමි.+ මාගේ ගෘහය නැවතත් යෙරුසලමෙහි ගොඩනඟන්නෙමි.+ යෙරුසලම යළි ගොඩනඟන පිණිස එය ලණුවකින් මනිනු ලබන්නේය.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.’