2 රාජාවලිය 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යොෂියා රජ තම පාලන සමයේ දහඅටවන අවුරුද්දේදී ලේකම් වූ මෙෂල්ලම්ගේ පුත්රයා වූ අෂලියාගේ පුත් ෂාපාන්ට+ මෙසේ පවසමින් ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට යැව්වේය. 2 රාජාවලිය 25:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් තමන් යූදා දේශයේ ඉතුරු කර ගිය අයගේ+ වැඩකටයුතු බලා කියා ගැනීමට ෂාපාන්ගේ+ පුත්රයා වූ අහිකාම්ගේ+ පුත් ගෙදලියාව+ පත් කළේය. 2 ලේකම් 34:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එසේ යොෂියා රජ දේශය හා දෙවිගේ ගෘහය පවිත්ර කළේය. ඔහු තමා පාලනය කළ දහඅටවන අවුරුද්දේදී+ අෂලියාගේ පුත් ෂාපාන්වද+ නුවරේ ප්රධානියා වූ මයසේයාවද යෝවාහාෂ්ගේ පුත් යෝවා නම් වාර්තාකරුවද තම දෙවි වන යෙහෝවාගේ ගෘහය අලුත්වැඩියා කිරීමේ වැඩකටයුතු සඳහා යැවීය.+ යෙරෙමියා 26:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මේ අවස්ථාවේදී යෙරෙමියාව මරණයට පත් කිරීමට තැත් කළ සෙනඟගෙන් ඔහුට ගැලවීමට ලැබුණේ+ ෂාපාන්ගේ පුත්රයා වූ+ අහිකාම්+ ඔහුට ආරක්ෂාව ලබා දුන් නිසාය.
3 යොෂියා රජ තම පාලන සමයේ දහඅටවන අවුරුද්දේදී ලේකම් වූ මෙෂල්ලම්ගේ පුත්රයා වූ අෂලියාගේ පුත් ෂාපාන්ට+ මෙසේ පවසමින් ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට යැව්වේය.
22 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් තමන් යූදා දේශයේ ඉතුරු කර ගිය අයගේ+ වැඩකටයුතු බලා කියා ගැනීමට ෂාපාන්ගේ+ පුත්රයා වූ අහිකාම්ගේ+ පුත් ගෙදලියාව+ පත් කළේය.
8 එසේ යොෂියා රජ දේශය හා දෙවිගේ ගෘහය පවිත්ර කළේය. ඔහු තමා පාලනය කළ දහඅටවන අවුරුද්දේදී+ අෂලියාගේ පුත් ෂාපාන්වද+ නුවරේ ප්රධානියා වූ මයසේයාවද යෝවාහාෂ්ගේ පුත් යෝවා නම් වාර්තාකරුවද තම දෙවි වන යෙහෝවාගේ ගෘහය අලුත්වැඩියා කිරීමේ වැඩකටයුතු සඳහා යැවීය.+
24 මේ අවස්ථාවේදී යෙරෙමියාව මරණයට පත් කිරීමට තැත් කළ සෙනඟගෙන් ඔහුට ගැලවීමට ලැබුණේ+ ෂාපාන්ගේ පුත්රයා වූ+ අහිකාම්+ ඔහුට ආරක්ෂාව ලබා දුන් නිසාය.