8 යොෂියා පාලනය කරපු 18වෙනි අවුරුද්ද වෙද්දී එයා දේශයයි, දේවමාලිගාවයි පවිත්ර කරලා තිබුණා. ඒ අවුරුද්දේදී එයා අෂලියාගේ පුතා වුණ ෂාපාන්වයි,+ නගරයේ ප්රධානියා වුණ මයසේයාවයි, යෝවාහාෂ්ගේ පුතා වුණ වාර්තාකරු විදිහට වැඩ කරපු යෝවාවයි තමන්ගේ දෙවි වන යෙහෝවාගේ ගෘහය අලුත්වැඩියා කරන්න යැව්වා.+