28 කඩු පහරින් බේරෙන කිහිපදෙනෙක් පමණක් ඊජිප්තුවේ සිට යූදා දේශයට නැවත හැරී යනු ඇත.+ එවිට යූදාහි ඉතුරු වූ යුදෙව්වරු එනම්, විදේශිකයන් ලෙස ජීවත් වීමට ඊජිප්තු දේශයට පැමිණි යුදෙව්වරු, ඉටු වන්නේ තමන් පැවසූ දේද නැත්නම් මා පැවසූ දේද කියා හොඳින් තේරුම්ගනු ඇත.”’”+