උත්පත්ති 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු ආබ්රම්ට ආශීර්වාද කර මෙසේ කීවේය. “අහසත් පොළොවත් සෑදූ+මහෝත්තම දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා!+